www.Lankatypemoney.com


💻 සුබ අනාගතයක් වේවා ඔබ සැමට. අද වර්තමාන ලෝකයේ හුඟාක් දියුණු රටවල් වල බොහෝමයක් ජනතාව අන්තර්ජාලය හරහා මුදල් උපයයි. එසේනමුත් ලංකාවේ ඉතා සුලු පිරිසක් පමණයි නිවැරැදි ක්‍රම ඔස්සේ මුදල් උපයනු ලබන්නේ. මීට හේතුව ලංකාවේ බොහොමයක් පිරිස වැරදි ක්‍රම (fake website and apps) වල මුදල් උපයන්න උත්සාහ කරන අතරම හුඟාක් සාර්ථක ක්‍රම අපේ රටට අනුමැතිය (Approval) නොදීමයි. හුඟාක් තරුණ පිරිස add click කරලා, capcha පුරවලා, පිරිස් අතර link shire කර යාලුවන් invite කරලා සාර්ථක වෙන්න උත්සාහ කරනවා. එය වැරදි මාර්ගයකි.

💻 ඔබට පහත සඳහන් දෑ ඇත්නම්, වැරදි මාර්ග වල යන්නේ නැතුව සාර්ථකව මාසයකට රු 50000ට අධික වැටුපක් උපයන්න එන්න අප සමඟ දැන්ම එකතු වන්න.

👉 ඔබට පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකතනයක් තිබේනම් (පරිගණකයක් තිබීම ඉක්මනින් project ලබා ගැනීමට හා කිරීමට උදවු වේ)
👉 data entry jobs සඳහා අවම සුදුසුකම වන දෙයක් බලාගෙන පිටපත් කිරීම (copywriter) කිරීමට හැකිනම්. (තව රැකියා බොහොමයක් පවතී = excell, accounting, graphic desing, logo desing).
👉 මහජන බැංකුව, ලංකා බැංකුව හෝ commercial බැංකුවේ ගිණුමක් තිබේනම් ( ඔබ භාරගත් project එක නිමා කොට එම project එක website එකට ලබා දුන් පුද්ගලයාට යවපු දවසෙම ඔබගේ ගිණුමට මුදල් බැර කරයි. අනෙකුත් bank account සඳහා දවස් 3ක් ඇතුලත මුදල් බැර කරයි)

🖥️ For Project Providers - ඔබට අප වෙබ් අඩවිය හරහා වැඩ කරගැනීමට අවශ්‍යනම් දැන්ම අපගේ Whatsapp service එක හා සම්බන්ද වන්න. එහිදි ඔබට සියලු වැඩ කටයුතු පිළිබදව අපගේ නිළධාරියෙක් හරහා දැනගැනීමට පහසුකම් සලසා ඇත.

🖥️ අප වෙබ් අඩවිය හරහා මුදල් ඉපයීමට බලාපොරොත්තුවෙන් පැමිණි අයෙක්නම් ඔබට අවම වශයෙන් හොදට typesetting කිරීමේ හැකියාවක් පවතිනම් පමණක් ලියාපදිංචි වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. තවද, ඔබ බාරගත් වැඩක් නිසියාකාරව වගකීමකින් කර දීමට හැකියාවක් ඇත්නම් පමණක් ලියාපදිංචි වන්න. ඔබ ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබගේ Register email එක / Register Passcode එක හා ඔබගේ CV එක හරහා අයදුම් කළ හැකි අතර එයින් අනතුරුව අප නිළදාරීන් විසින් ඔබට project එක ලබා දෙන අවස්ථාවේදී ඔබට එම project එක කිරීමට හැකියාවක් ඇත්නම් පමණක් බාරගන්න ලෙස කරුණාවෙන් ඉලා සිටින අතරම වෙබ් අඩවියේ නිළධාරීන් සමඟ සුහදව කටයුතු කරන්න. එසේ නොමැතිනම් ඔබගේ Register Passcode එකට Red mark වැටීමට ඉඩ ඇත. (ඔබ බාරගත් වැඩක් නිසියාකාරව, වගකීම් රහිතව කරන්නේනම් අප අයතනය මෙන්ම project ලබා දෙන පාර්ශ්ශවයද අපහසුතාවට පත් වනු ඇත)

🖥️ අප වෙබ් අඩවියේ ලියාපංචි වීමේදි Register Fee එකක් ඇති අතර එහි වැඩි දුර තොරතුරු ලියාපදිංචි වීමට අදාල පත්‍රිකාවේ සඳහන්ව ඇත. ලියාපදිංචි වෙනවානම් ලියාපදිංචි මුදල ගෙවා Register Passcode එකක් ලබා ගැනීම අනිවාර්‍ය වේ. එම ලියාපදිංචි මුදල කිසිදු අවස්ථාවකදි කිසිඳු හේතුවක් මත නැවත ගෙවීමක් සිඳු නොකරන බව දන්වා සිටිමු.

🖥️ ඔබ ලියාපදිංචි වීමෙන් අනතුරුව ලබා ගන්නා Register Passcode එකට භාවිතා කළ හැකි වන්නේ එක Register email එකක් සහ whatsapp account එකක් පමණයි. 

🖥️ ඔබට යම් කිසි ගැටලුවක් ඇත්නම් දැන්ම ඔබගේ ගැටලුව whatsapp service එක වෙත යවන ලෙස ඉල්ලා සිටිමු.