Data Entry Online Jobs කර, මුදල් උපයන්න බලාපොරොත්තුවෙන් සිටින ලියාපදිංචි වූවන් සඳහා


🧑‍💻 Data Entry Online Jobs කිරීමට බලාපොරොත්තුවෙන් www.Lankatypemoney.com වෙත පැමිණි ඔබව ඉතාමත් ගෞරවයෙන් හා සතුටින් පිළිගනිමු.


🧑‍💻 මෙම website එකේ register (ලියාපදිංචි) වන ඔබට රැකියා විශාල ප්‍රමාණයක් ඔබගේ හැකියාව මත කළ හැක. ඒ අතරින් මූලික වශයෙන්.

👍 Copywriting (typesetting)
👍 excel (accounting)
👍 Social Marketing 
👍 graphic design, logo design
👍 translating

🧑‍💻 www.Lankatypemoney.com අප වෙබ් අඩවියේ Project upload කරනු ලබන්නේ 5:00 am වේ. ඔබ ලියාපදිංචි වී passcode එකක් ලබා ගත් අයෙක්නම්, ඔබට කිරීමට හැකි ඕනෑම project එකකට අයදුම් කල හැක. මෙම වෙබ් අඩවියේ විශේෂත්වය වන්නේ මෙම වෙබ් පිටුවට jobs (data entry project) ලබා දෙන්නන් සමඟ ඔවුන්ගේ email එක හරහා සෘජුවම (directly) සම්බන්ධ වී වැඩ කිරීමේ හැකියාවයි.

🧑‍💻 මෙම website එකේ තවත් විශේෂත්වයක් වනුයේ jobs බලාපොරොත්තුවෙන් පැමිණි ඔබට project එකක් කිරීමෙන් අනතුරුව මුදල් ඔබගේ බැංකු ගිණුමටම අනිවාර්යයෙන්ම මුදල් ලබා ගැනීමේ හැකියාවයි. (ඊට Lankatypemoney.com අප වෙබ් අඩවිය 100%ක් සහතික වන්නෙමු). මෙම website එකේ පල කර ඇති සෑම JOBS (data entry) එකකටම රැකියා ලබා දෙන්නන් විසින් මුදල් ගෙවා අවසන්ය. එබැවින් ඔබගේ ඕනෑම බැංකු ගිණුමකට මුදල් ලබා ගත හැක. (ඔබ මෙම වෙබ් අඩවියේ රැකියාවක් කිරීමෙන් අනතුරුව අනිවාර්‍යෙන්ම ඔබගේ බැංකු ගිණුමටම මුදල් ලබා ගත හැකි බව අප නැවත නැවතත් 100%ක් සහතික වන අතරම මෙය රජයේ ලියාපදිංචි වෙබ් අඩවියකි)

🧑‍💻 ඔබට මෙම website එකේ data entry කිරීමට නම් ලියාපදිංචි වීම අනිවාර්ය වේ. ලියාපදිංචි වීමට website එකේ ඇති register form එක, එක් වරක් පමණක් පුරවන්න. පසුව විනාඩියක් ඇතුලත ඔබගේ email එක වෙත සියලුම තොරතුරු එවනු ලැබේ. එසේ නොලැබුනේනම් දැන්ම අපගේ Official WhatsApp service එකට දැනුවත් කරන්න.

විශේෂ දැනුම්දීමයි - ඔබ අවම වශයෙන් යම්කිසි (සිංහල හෝ English ලිපියක්), බලාගෙන typesetting කිරීමේ හැකියාවක් වත් නොමැති පුද්ගලයෙක්නම් කරුණාකර මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමු. අපට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් හෝ නිකරුණේ ලියාපදිංචි කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති අතර අපට අවශ්‍ය වන්නේ නිවැරදිව වැඩ කිරීමට හැකි අලස කමින් තොර, හොර බොරු වංචා නොකරන පුද්ගලයන් පමණි.  ලියාපදිංචි වීමෙන් පසුව ඔබට හැකියාව පවතින project වලට පමණක් අයදුම් කරන ලෙසද ඔබගෙන් ඉල්ලා සිටුමු. (සමහර පුද්ගලයන්ගේ වගකීම් විරහිත ක්‍රියාකාරකම් නිසා වෙබ් අඩවියේ කාර්‍යමණ්ඩලය හා project ලබා දෙන්නන්, ගැටලු වලට මුහුණ දීමට සිදුවන අතරම ඔබට මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට අවශ්‍යතාවයක් හා ඉතා කැමැත්තක් ඇත්නම් පමණක් Register Form එක පුරවන්න.) ලියාපදිංචි වීමෙන් අනතුරුව වෙබ් අඩවිය විසින් ඔබට ලබා දෙන passcode එක මතකයේහි රැදෙන ස්ථානයක තබා ගන්න. (වෙබ් අඩවිය විසින් ලබා දෙන එම passcode එක වසර 1ට හෝ 2ට නොව, එය සෑමදාටම වලංගු වන අතරම ඒ හරහා සීමාවකින් තොරව වෙබ් අඩවියේ ඇති ඕනෑම project එකකට අයදුම් කිරීමේ හැකියාවද පවති. තවද, ඔබගේ බැංකු ගිණුමට මුදල් ලබා ගැනීමේදී ඔබට ඔබේ passcode එක අප වෙබ් අඩවියට ඉදිරිපත් කිරීමට සිදුවේ).

🧑‍💻 ඔබට අපේ website එකේ රැකියාවක් ලබා ගත හැකි වන්නේ ඔබ register වන email එක හරහා පමණි.

🧑‍💻 ඔබට project එකක්ම ලැබිමෙන් පසු එය අවසන් කොට එහි original document එක හා එහි PDF එක අපට ලබා දීමෙන් අනතුරුව ඔබගේ බැංකු ගිණුමට පැය 24ක් ඇතුලත මුදල් බැර කෙරේ.

🧑‍💻 එක දවසින්ම මුදල් බැර කරගැනීමට = මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුවේ ගිණුමක් පවතීනම්.
(අනෙකුත් බැංකු ගිණුම් වලට පැය 48ක් ඇතුලත මුදල් බැර කෙරේ)


🧑‍💻මෙහි ප්‍රධාන සංසිද්ධිය හා විශේෂත්වය වන්නේ :
          👌 ඔබට රැකියාව ලැබෙන්නේ අපේ website එක හරහා.
          👌 ඔබ භාර ගත් project එක අවසන් කොට එය යවන්නේ අපේ website එක හරහා.

💰 එබැවින් ඔබ භාර ගත් project එක අවසන් කර අපිට එවීමෙන් පසු අනිවාර්යයෙන්ම මුදල් ඔබගේ බැංකු ගිණුමටම  ලබාගත හැක. ඒ පිළිබඳව අප 100%ක් සහතික වන්නෙමු.


• ඔබගේ ගැටලු / යෝජනා සහ අපව සම්බන්ධ කරගැනීමට.



ශ්‍රී ලංකාවේ පළමු හා අංක 1 Data Entry Online වෙබ්අඩවිය

www.Lankatypemoney.com